එක්නැලිගොඩ ව මරා දැම්මේ ??? වෙන කවුද ඉතින් XXX මේනියා චම්පිකම තමා

එක්නැලිගොඩ මැරුවේ හෙළ උරුමයේ චම්පික රණවක, නැතිනම් චම්පික රණවක ඇමැතියාය. චම්පික, එක්නැලිගොඩ මැරුවේ තමා ගේ දික්කසාද නඩුවේ කොපියක් එක්නැලිගොඩ අත තිබු නිසාත්, චම්පික සහ බිරිද ගේ නඩු වාර්තාව කොටස් වශයෙන් එක්නැලිගොඩ තම වෙබ් අඩවියේ පලකිරිමට පටන්ගත් නිසාය. එම නඩු තීන්දුවට අනුව චම්පික ගෙන් ඔහු ගේ පළමු බිරිද වෙන්වන්නේ ප්‍රදාන වශයෙන්ම ඔහු මානසික වීකෘති   තාවය සහ ලිංගික සංසර්ගයේදී  අස්වාභාවික වීකෘති හැසරීම නිසා සහ කාමුක වෙබ් අඩවි බලා එහි ඇති අස්වාභාවික ලිංගික හැසිරවීම් වලට බලහත්කාරයෙන් යෙදවීම නිසා තමා චම්පික රණවක නම් තම සුවාමි පුරුෂයා ගෙන් තව දුරටත් මේ අපා  දුක  විදිය නොහැකි නිසා තමා ට දික්කසාදය දෙන මෙන් ඉල්ලා ඇත. ඒ අනුව ඇයට දික්කසාදය දෙන ලදී. නඩු තොරතුරු පලවීම වැළකීම සදහා චම්පික, එක්නැලිගොඩ අතුරුදහන් කලාය. එය සිදු කලේ පාතාලයෙන් නොව හෙල උරුමයේ මැර කණ්ඩායම විසිනි. නඩුවේ රස බර තැන් රාවයේ අපි, කොටස් වශයෙන් පලකීරිමට ඉදිරි සති කිහිපයකදී  බලපොරොත්තු වේ.

මාධ්‍යවේදී එක්නැලිගොඩ ඇතුරුදහන් වී ජනවාරි 24වන දාට වසර 2ක් සැපිරේ. ඔහුගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙනවායැයි කියන පරීක්ෂණවල ප‍්‍රගතියක් මේ දක්වා දක්නට නොලැබෙන අතර එම අතුරුදහන්වීමට සම්බන්ධ කිසිදු සකකරුවෙකු හෝ මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. එසේ වුවද එක්සත් ජාතීන්ගේ වදහිංසාවට එරෙහි කමිටුව හමුවේ ශ‍්‍රී ලංකා ආණ්ඩුව නියෝජනය කරමින් කැබිනට් මන්ඩලයේ නීති උපදේශක, හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා ප‍්‍රකාශ කරනු ලැබුවේ, අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රදීප් එක්නැලිගොඩ මහතා විදේශරටක දේශපාලන රැකවරන ලබන බවයි.

මාධ්‍යවේදියාගේ පවුලේ උදවිය මෙන්ම ජනමාධ්‍ය සංවිධාන එම කාරණය ඔප්පුකර පෙන්වන්නැයි ආණ්ඩුවට ප‍්‍රසිද්ධියේ අභියෝග කර ඇතත් ආණ්ඩුව එයට මෙතෙක් සාර්ථක පිලිතුරක් ලබාදී නැත. මහ රජ දැන්  තොපේ වාරයයි, හැකි නම් පෙන්වපිය සත්‍ය තොරතුරු, ජනතාව එතෙක් බලා සිටි.

Posted by Ravaya on 1:45 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "එක්නැලිගොඩ ව මරා දැම්මේ ??? වෙන කවුද ඉතින් XXX මේනියා චම්පිකම තමා"

Leave a reply